Skip to main content

Posts

Featured

Cruella (2021) | කෘඑලා ඩි විල්‍’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි]

  Cruella (2021) IMDb 7.4 /10 – දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!! – මොකක්? කාව කිඩ්නැප් කරලද? – මේක කිඩ්නැප් නෙමෙයි. මේක ඩෝග්නැප් එකක්. 101ක්ම ඩැල්මේෂන් බලු පැටවුන්ව ඩෝග්නැප් කරලා! – ඩෝග්නැප්? මොන එහෙකටද බල්ලො පැහැරගන්නෙ? කවුද ඒ වගේ දෙයක් කරන්නෙ? – කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් කරපු කෙනා අනිවා ඕක සම්බන්ධ ඇති… – වෙන්න ඇති. මට හිතෙන්නේ මේක ඒ සත්තුන්ගෙ හම ගන්න කරපු දෙයක්… – කොහොමවුණත් ඔන්න රට පුරා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයිලු, හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළි පිටනෙ! 2021 අවුරුද්දෙ මම වැඩියෙන්ම එනකල් බලාගෙන හිටිය චිත්‍රපටය තමයි මේ ගෙනාවෙ. සැකයක් නෑ ඔයාලගෙන් වැඩි දෙනෙකුත් මම වගේම මේක නිකුත් වෙනකල් ඇඟිලි ගනිමින් ඉන්න ඇති. කට්ටියට මතකද කෘඑලා ඩි විල් නෝනාව‍? මෙයා විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. සත්ව හමට පුදුම පිස්සුවක් තියෙන කෙනෙක්. විශේෂෙන්ම ඩැල්මේෂන්ලාගෙ හමට‍. ඇනිමේෂන් චිත්‍රපටයේ සහ ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයේ (Glenn Close) කෘඑලා ඩි විල් මෙයාගෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි විමසුවොත්, මෙයා මුලින්ම අපි අතරට එන්නේ ඩැල්මේෂන් සුනඛයින් 101ක් එක්ක‍ 19...

Latest posts

🌍 10 Best Places You Have to Visit at Least Once in Your Life